Horoscope Reading in Sinhala Sri Lanka

Horoscope Reading in Sinhala Sri Lanka

හඳහනට තියෙන ඉතිහාසය බැලුවොත් ලංකාවට ගෘහ නිර්මාණ ශිල්පය වැනි විවිධ කලාවන් ලැබුණා වගේ ජෝතිෂ්‍යයට ද අපට ඉන්දියාවේ ලැබුණු ආභාෂයක් තියෙනවා. ඇත්තටම බැලුවොත් හඳහනේ මූලාරම්භය නැතිනම් original version තියෙන්නෙ ඉන්දියාවේ. අපි හඳහන ගැන කතා කරන්න කලින් බලමු ලංකාවේ අංක එකේ...