ප්‍රධාන අන්තර්ගතයට යන්න

Refund / Privacy policy and terms of service

Iranama.lk මගින් ඔබට සිංහල මාධ්‍ය ජෝතිෂ්‍ය වාර්තා ලබාගත හැකි අතර සියලුම වාර්තා මුද්‍රිතව හෝ email මගින් ලබා ගත හැක

මුදල් ආපසු ගෙවීම / හරවා එවීම සහ අවලංගු කිරීම

ඔබ විසින් අපගේ ජෝතිෂ්‍ය වාර්තාව ලබා ගැනීමේදී ඔබ ඉතාමත් වගකීමෙන් කටයුතු කළ යුතු අතර ඔබ විසින් ඉල්ලුම් කරන ලද ජෝතිෂ්ය සේවාව පිළිබඳ පූර්ණ විශ්වාසය තබා ගැනීම හෝ නොතිබීම ඔබ සතු වන අතර එලෙස විශ්වාසයෙන් ඔබ ගෙවීම් සිදුකර සේවාව ලබා ගැනීමෙන් පසු යළිත් ඔබ ඉදිරිපත් කරන කිසිදු හේතුවක් මත ඔබ වෙත එම මුදල් ලබා නොදෙන අතර ඔබට අවශ්‍ය නම් පැයක් ඇතුලත සේවාව අවලංගු කරගත හැක

ඉන්දියානු ජෝතිෂ්‍ය සේවය

අපගේ ජ්‍යොතිෂ වාර්ථාව ඉන්දියානු කුණ්ඩලී ජෝතිෂ්‍ය ක්‍රමය අනුව සකස් කර ඇති අතර මෙහි ලබාදී ඇති ජෝතිෂ න්‍යායන් පිළිබඳ පැහැදිලි කිරීමට බැඳී නොසිටියි

සේවාව ලබා දෙන ආකාරය

අපගේ ජොතිශ්‍ය වාර්ථාව පහත දක්වා ඇති සාම්පල් ආකාරයට අදාළ මාතෘකා යටතේ පිටු 30 ක ප්‍රමාණයට සකස් වේ. සේවාව ලබා ගන්නා පුද්ගලයාගේ වයස සහ ග්‍රහ පිහිටීම් අනුව එය වෙනස් විය හැක

ඔබගේ තොරතුරුවල රහස්‍යභාවය සහ භාවිතා වන තාක්ෂණය

මෙම සේවාව ලබා ගැනීමට ඔබ ලබාදෙන තොරතුරු වෙනත් කිසිදු පාර්ශවයක් වෙත ලබා නොදෙන අතර ඔබගේ වාර්තාව ද ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි සකස් කෙරේ. මෙම සේවාව ඉන්දියානු ආයතනයක් මගින් ලබාදෙන වාර්තාවක් වන අතර මේ සඳහා දැනට පවතින නවීන අන්තර්ජාල තාක්ෂණය / අති නවීන මෘදුකාංග භාවිත කර ඔබට වඩා හොඳ සේවාවක් ලබා දීමට කටයුතු කරන්නෙමු.